මර්වින් සිල්වා රනිල් ට සහයෝගය පළ කරයි ! මෙන්න වීඩියෝ
මර්වින් සිල්වා තම සහයෝගය රනිල් වික්රමසිංහ වෙත පළකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු ඇතුළු කණ්ඩායමක් උදෑසන රනිල් වික්රමසිංහ මහතා මුණගැසී මේ බව ප්රකාශ කර තිබෙනවා.
මීට දිනකට පෙරඔහු විසින් විශේෂ ප්රකාශයක් ද සිදු කරනු ලැබුවා.
එම ප්රකාශය සහිත වීඩියෝව සහ උදසන රනිල් වික්රමසිංහ හමුවීමට ගිය අයුරු පහළින් නරඹන්න