බැසිල් රාජපක්ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්ෂ මහතා පුවත්පතකට කර තිබූ ප්රකාශයක් ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමිනි.