"රෝ " ඔත්තු සේවය තමාව ඝාතනයට සැලැස්මක් සිදු කරන බව මෛත්‍රී කියයි ! | Colombocall "රෝ " ඔත්තු සේවය තමාව ඝාතනයට සැලැස්මක් සිදු කරන බව මෛත්‍රී කියයි ! - Colombocall

Hot News

"රෝ " ඔත්තු සේවය තමාව ඝාතනයට සැලැස්මක් සිදු කරන බව මෛත්‍රී කියයි !







ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ පිළිබඳව දැනුවත් වි නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනපතිවරයා මේ බව පවසා තිබෙන  බව ඉන්දියාවේ හින්දු පුවත්සේවයට අදහස් දක්වා ඇති ප්‍රකාශකයෙක් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා මෙම ප්‍රකාශය කිරීමත් සමග තමන් ඇතුළු පිරිසක් කම්පාවට පත්වූ බවයි.