මිය ගිහින් වසර 3000 ට විතර පස්සෙ පාස්පෝර්ට් එකක් ලැබුන රජ තුමා | Colombocall මිය ගිහින් වසර 3000 ට විතර පස්සෙ පාස්පෝර්ට් එකක් ලැබුන රජ තුමා - Colombocall

Hot News

මිය ගිහින් වසර 3000 ට විතර පස්සෙ පාස්පෝර්ට් එකක් ලැබුන රජ තුමා


1970 දශකයේදි ෆේරෝ දෙවනි රැම්සිස්ගෙ මමිය කයිරෝ කෞතුකාගාරයේ තියෙද්දි කුටියෙ ආර්ද්‍රතාව වෙනස් වීම නිසා බැක්ටීරියා ප්‍රහාරයකට ලක්වෙනවා. ඒ වැඩෙන් මමිය විනාශ වෙන එක වලක්වන්න ප්‍රතිකර්ම යොදන්න හැකියාව තිබුනෙ ප්‍රංශයට. වැඩේ කරන්නම රැම්සිස්ව ප්‍රංශයට ගෙනියන්න ඕන වුනා.

හැබැයි ප්‍රංශ රෙගුලාසි යටතේ මැරුන හෝ පනපිටින් ඉන්න කෙනෙකුට ප්‍රංශයට ඇතුල් වෙන්න පුළුවන් අදාල ලියකියවිලි තිබෙනවනන් පමණයි. වැඩේ තිබුන තදියම නිසාම මේ ශ්‍රෙෂ්ඨ පාලකයාගෙ සිරුර ප්‍රංශයට ගෙනයෑම සඳහා 1974 දි ඊජිප්තු බළධාරීන් ඊජිප්තු ගමන් බලපත්‍රයක් නිකුත් කරනවා (passport). මියගිහින් වසර 3000 ට විතර පස්සෙ පාස්පෝර්ට් එකක් ලැබුන දෙවැනි රැම්සිස් ප්‍රංශය බලා පිටත් වෙනවා. ඩේට් ඔෆ් බර්ත් ක්‍රි.පු 1303 කියලා දාලා තියෙන්නෙ. මේකෙ රැකියාව විදිහය තියෙන්නෙ 'රජ' කියලා වරහන් ඇතුලෙ (මියගිය)...

පහතින් එම ගමන් බලපත්‍රය