නාමල්ගේ "කසිප්පු චන්ඩි" බස් රියදුරාට පහර දෙයි. දුරකථනයක සියල්ල පටිගත වෙයි -Video- | Colombocall නාමල්ගේ "කසිප්පු චන්ඩි" බස් රියදුරාට පහර දෙයි. දුරකථනයක සියල්ල පටිගත වෙයි -Video- - Colombocall

Hot News

නාමල්ගේ "කසිප්පු චන්ඩි" බස් රියදුරාට පහර දෙයි. දුරකථනයක සියල්ල පටිගත වෙයි -Video-





පසුගියදා පැවති "ජන බලය" විරෝධතාවයට පැමිණි විරෝධතාකරුවන් පිරිසක් තම ගමනාන්තය බලා ධාවනය කරමින් තිබූ බස් රථයක රියදුරාට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එම ප්‍රහාරයෙන් පසු නැවත  තවත් අයෙක් බස් රථයේ ජනේලයකින් එල්ලී රියදුරුගේ කොළරය ඇද බැන වැදී නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කලත් එය ව්‍යර්ථ වුවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනෙක් කියා සිටියේ නාමල් රාජපක්ෂගේ කසිප්පු කල්ලිය බස් රථයකටවත් නිසි ලෙස ගමන් කිරීමට ඉඩ නොදීම තුළින් නාමල් රාජපක්ෂගේ වහලුන්ගේ තරම සමාජය  ඉදිරියේ මනාව ප්‍රතියමාන කල බවයි.

මිනිසුන්ට විරෝධතාවය දැක්වීමේ නිදහස තිබිය යුතු වුවත් රාජකාරී කරන  කවර තරාතිරමක කෙනෙක්ට හෝ භාදා පැමිණවීම ඉතා අනුවණ  මෙන්ම අසීලාචාර ක්‍රියාවක් බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.

එම අවස්ථාව ජංගම දුරකථනයක පටි ගත වී තිබුණු අයුරු පහතින් නරඹන්න