බල්ලෝ නොකන කජු නාමල් කයි! විස්තරය මෙන්න - PHOTOS | Colombocall බල්ලෝ නොකන කජු නාමල් කයි! විස්තරය මෙන්න - PHOTOS - Colombocall

Hot News

බල්ලෝ නොකන කජු නාමල් කයි! විස්තරය මෙන්න - PHOTOS





ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් හට ලබාදෙන කජු නියමිත ප්‍රමිතියෙන් තොර බවට ජනපති පසුගියදා චෝදනා කළා. ඔවුන් විසින් ලබා දුන් කජු ' බල්ලෙකුටවත්' කෑමට නොහැකි බව එම ප්‍රකාශයේ සඳහන් වී තිබුනා.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානයකින් ලබාගත් කජු දීසියක ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පසුගියදා කල එම ප්‍රකාශයත් සමග කජු සැපයුම් කළ ඩුබායි සැපයුම්කරුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රකාශ කළා.

එම ඡායාරුපය පහතින්..