HOST SUMMER ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2032 වසරේ දී උතුරු කොරියාවට! | Colombocall HOST SUMMER ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2032 වසරේ දී උතුරු කොරියාවට! - Colombocall

Hot News

HOST SUMMER ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2032 වසරේ දී උතුරු කොරියාවට!



HOST SUMMER ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2032 වසරේ දී  උතුරු කොරියාවේ පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා සත්කාරක රට ලෙස උතුරු කොරියා සහ  දකුණු කොරියාව සමග එක් වී සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ දින වල දෙරට අතර පවතින සහයෝගීතාව වරධනය කරගැනීම සඳහා රාජත්‍රාන්තික සාකච්ඡා පැවැත්වෙනවා.

කෙසේ වෙතත් උතුරු කොරියා සහ  දකුණු කොරියාව අතීතයේ දී එක්සත් කොරියාවක් ලෙස ඔලිම්පික් තරඟ සඳහා තරඟ වැදී තිබෙනවා.

මේ වසරේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 3ක් සඳහා ක්‍රීඩකයන් 22 ඉදිරිපත් කළා. මෙම  ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ අයිස් හොකී ක්‍රීඩකයන් ඉදිරිපත් වූයේ එකම කොරියානු ධජයක් යටතේයී.