තමන්ගේම සල්ලි වලින් " BMW i8 " එකක් ගත්තු පොඩි කොල්ලාගේ විස්තරය මෙන්න ! -PHOTOS- | Colombocall තමන්ගේම සල්ලි වලින් " BMW i8 " එකක් ගත්තු පොඩි කොල්ලාගේ විස්තරය මෙන්න ! -PHOTOS- - Colombocall

Hot News

තමන්ගේම සල්ලි වලින් " BMW i8 " එකක් ගත්තු පොඩි කොල්ලාගේ විස්තරය මෙන්න ! -PHOTOS-






මේ දිනවල අන්තර්ජාලය හරයා අපූරු ඡායාරුපයක් සංසර්ණය වනවා ඒ සුපිරි BMW I8 රථයක “ ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍යභූමියේ පහළ වේවා ” යනුවෙන් ගසන ලද ඡයාරුපයකි.

මේ සුපිරි රථයේ හිමිකරු කවුරුන්ද වග සොයායන විට අපට දැන ගන්න ලැබුනේ අපූරු පුවතක් මේ කොටිගණන සුපිරි රථයේ හිමිකරු "දිලින දක්ෂිල" නම් අවුරුදු 20 ක තරුණයෙක්.

විශේශත්වය වන්නේ ඔහු මේවන විට ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික වශයෙන් ඉමහත් ප්‍රසිද්ධිය්ට පත්ව ඇති මෘදුකාංග නිර්මාන ශිලිපියෙක්.කලුතර ප්‍රදේශයේ පාසලකින් ඉගෙනුම ලබා ඇති ඔහු මෙම තත්වයට පත්ව ඇත්තේ ඔහුගේ ස්වෝත්සාහයෙන්මයි.ඔහුගේ දෙමාපියන්ද සමාන්‍ය පුද්ගලයන්.

තවද කළුතර බෝධිය ලඟින් යන විට මෙම සුඛෝපබෝගී රථයෙන් බැස පඬුරක් දමා දණ ගසා වැද යන තරුණයෙක් ලෙසද ඔහු ප්‍රසිද්ධ ය.

2018 Google IO තුල ලංකාවේ හොදම ඇප් එකට හිමි කුසලානය හිමිවූයේ මෙම තරුණයාටයි.අපට දැනගන්න ලැබෙන පරිදි ඔහු ශ්‍රි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ඉගෙනුම ලබන අතර ඔහු මෘදුකාංග ක්ශේත්‍රයට පිවිස ඇත්තේ පාසල් යන අවදියේදීමයි.

ඔහුගේ ඡායාරූප පෙළක් පහළින් නරඹන්න