බැඳුම්කරය සම්බන්ධයෙන් රවී කරුණානායකට නඩු පවරයි! විස්තරය මෙන්න | Colombocall බැඳුම්කරය සම්බන්ධයෙන් රවී කරුණානායකට නඩු පවරයි! විස්තරය මෙන්න - Colombocall

Hot News

බැඳුම්කරය සම්බන්ධයෙන් රවී කරුණානායකට නඩු පවරයි! විස්තරය මෙන්න





අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත නඩු පවරා තිබෙනවා.

බැඳුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.