ආසියානු කුසලානයට ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය හදිසියේ කැඳවයි | Colombocall ආසියානු කුසලානයට ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය හදිසියේ කැඳවයි - Colombocall

Hot News

ආසියානු කුසලානයට ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය හදිසියේ කැඳවයි



පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් හේතුවෙන්ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි වී තිබෙනවා.

ඔහු වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලන තරගාවලියට එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි.