දික්වැල්ලගේ තරඟ රටාවේ වෙනසක්! | Colombocall දික්වැල්ලගේ තරඟ රටාවේ වෙනසක්! - Colombocall

Hot News

දික්වැල්ලගේ තරඟ රටාවේ වෙනසක්!





ආසියානු කුසලානය සඳහා තම උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන බව නිරෝෂන් දික්වැල්ල පවසා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමාගේ තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම තරඟ රටාව වෙනස් කරමින් තමාගේ සේවාව උපරිම ලෙස තම කණ්ඩායමට ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආසියානු කුසලානය සඳහා නම් කර තිබුණු දිනේෂ් චන්දිමාල්ගේ ආබාදය හේතුවෙන් නැවත ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා තිබුනා.

ආසියානු කුසලාන තරඟාවලිය එළඹෙන සෙනසුරාදා ඩුබායිහි දී ආරම්භ වීමට නියමිතයි.