සිංගප්පූරු ගිවිසුමේ රහස ජවිපෙන් හෙළි කරයි! | Colombocall සිංගප්පූරු ගිවිසුමේ රහස ජවිපෙන් හෙළි කරයි! - Colombocall

Hot News

සිංගප්පූරු ගිවිසුමේ රහස ජවිපෙන් හෙළි කරයි!





සිංගප්පුරුව සමග රජය අත්සන් තැබූ ගිවිසුම ලෝක වෙළද සංවිධානයේ අවශ්‍යතාවයක් මත සිදු වුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටිනවා.

ඊයේ (13) ‘සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.

එම ගිවිසුම හරහා වත්මන් රජය බලාපොරොත්තු වන අරමුණු පිළිබඳව මේ සම්මන්ත්‍රණය තුලදී අදහස් ප්‍රකාශ කෙරුණා.