වත්තල දී සීනි කන්ටේනරයක් ඇලට පෙරළෙයි - ඡායාරූප | Colombocall වත්තල දී සීනි කන්ටේනරයක් ඇලට පෙරළෙයි - ඡායාරූප - Colombocall

Hot News

වත්තල දී සීනි කන්ටේනරයක් ඇලට පෙරළෙයි - ඡායාරූප



වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී හෙමිලටන් ඇලට අද අළුයම කන්ටේනර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත්  රියදුරුට තුවාළ සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සීනි රැගෙන ගිය ක්ටේනර් රථයක් බවයි. කෙසේ වෙතත් එය ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට සිදුකරමින් තිබෙන අතර, සිද්ධිය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රියදුරුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.