තම මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න අඬ අඬා සිංදු කියපු යාළුවො! | Colombocall තම මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න අඬ අඬා සිංදු කියපු යාළුවො! - Colombocall

Hot News

තම මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න අඬ අඬා සිංදු කියපු යාළුවො!





තම මිතුරෙකුගේ වියෝව යනු අප සැම කාටත් ඉතා ශෝකය දනවන කරුණක්. එකට කා බී කෙළිදෙලෙන් විනෝදයෙන් කටයුතු කර කුඩා කල සිටම ඇසුරු කල තම මිතුරෙකුගේ වියෝව අපට ඇති වන්නේ මහත් ශෝකයක්.

ඒසේ කුඩා කල සිට විනෝදයෙන් ගත කර මිතුරාගේ දේහය අසල සිට ඔහුගේ අවසන් කැමැත්ත පරිදි මිතුරු යහළුවන් විසින් ගීතයක් ගායනය කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ශ්‍රීඝ්‍රයෙන් හුවමාරුවෙමින් පවතිනවා.

මිතුරාගේ හදිසි වියෝවය දරා ගැනීමට නොහැකි වූ එම මිතුරන් පිරිස හඬමින් ඔහුගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කිරීමේ දසුන දුටු කාගේත් සිත් ශෝකයෙන් පිරි තිබුන අයුරු දැක ගන්නට ලැබුනා.

අප අතරින් වියෝවූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයාගේ වෙරල කොනක හිඳ බලා හිඳින්නෙමි ගීතය ගායනා කරන අයුරු කැමරා කාචයේ සටහන් වුවේ පැමිණ සිටි මෙන්ම එය නරඹන සැමගේ ඇසට කඳුලක් එක කරමිනුයි.

එම වීඩියෝව පහතින්..