ආසියානු කුසලාන අවසන් මහා තරඟය ඉන්දියාව සහ බංගලාදේශය අතර | Colombocall ආසියානු කුසලාන අවසන් මහා තරඟය ඉන්දියාව සහ බංගලාදේශය අතර - Colombocall

Hot News

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ඉන්දියාව සහ බංගලාදේශය අතර





ආසියානු කුසලාන අවසන් මහා තරඟය අද (28) ප්‍රභල ඉන්දීය කණ්ඩායම සහ පෙරළිකාර බංගලාදේශ කණ්ඩායම සමග ඩුබායිහි ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

මේවන විට කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කරන ලදී. අද පැවැත්වෙන තරඟයේ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ බංගලාදේශ කණ්ඩායමේ ලැයිස්තුව පහතින් දැක්වේ.

ඉන්දියානු ක්‍රීඩක ලැයිස්තුව..

Rohit Sharma
Shikhar Dhawan
Ambati Rayudu
Dinesh Karthik
MS Dhoni
Kedar Jadhav
Ravindra Jadeja
Bhuvneshwar Kumar
Kuldeep Yadav
Yuzvendra Chahal
Jasprit Bumrah


බංගලාදේශ ක්‍රීඩක ලැයිස්තුව..

Liton Das
Soumya Sarkar
Mominul Haque
Mushfiqur Rahim
Mohammad Mithun
Mahmadullah
Imrul Kayes
Mashrafe Mortaza
Rubel Hossain
Mustafizur Rahman
Mehidy Hasan