අධිවේගී මාර්ගයේ ජීව අත් බෝම්බ! | Colombocall අධිවේගී මාර්ගයේ ජීව අත් බෝම්බ! - Colombocall

Hot News

අධිවේගී මාර්ගයේ ජීව අත් බෝම්බ!





දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පාලම අසළ නවත්වා තිබූ ලොරියක් පරික්ෂාවට ලක් කිරීමේදී  ජීව අත් බෝම්බ දෙකක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අළුයම මෙසේ ලොරි රථය පරික්ෂා කිරීමේදී එහි තිබූ මෙම අත් බෝම්බ සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා වැලිගම සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණ වලදී අනාවරණය වුණා.