පාන් , කොත්තු කාලා හමාරයි ! විස්තරය මෙන්න | Colombocall පාන් , කොත්තු කාලා හමාරයි ! විස්තරය මෙන්න - Colombocall

Hot News

පාන් , කොත්තු කාලා හමාරයි ! විස්තරය මෙන්න











අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g) මිල ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි මිල රුපියල් 05කින් ඉහළ යනු ඇති.
තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් බේකරි හිමියන් මෙම තීරණයට එළඹ තිබෙනවා. මේ වන විට කොත්තු රොටියක මිලද රුපියල් 5 කින් ඉහළ නැංවීමටයි ආපන ශාලා හිමියන් පියවර ගෙන ඇත්තේ.