ජනපති හදිස්සියේ කැබිනට්ටුව කැඳවයි! | Colombocall ජනපති හදිස්සියේ කැබිනට්ටුව කැඳවයි! - Colombocall

Hot News

ජනපති හදිස්සියේ කැබිනට්ටුව කැඳවයි!





ජනාධිපති සිරිසේන මහතා අද (13) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

දහවල් 12.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් අමාත්‍ය රැස්වීම පැවැත්වෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.