ජනාධිපති සිරිසේන මහතා අද (13) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. දහවල් 12.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් අමාත්‍ය රැස්වීම පැවැත්වෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.