ආරුවක්කාරුවේ සිදුවන දේ නොදැන දොස් පවරන්න එපා! - පාඨලී කියයි | Colombocall ආරුවක්කාරුවේ සිදුවන දේ නොදැන දොස් පවරන්න එපා! - පාඨලී කියයි - Colombocall

Hot News

ආරුවක්කාරුවේ සිදුවන දේ නොදැන දොස් පවරන්න එපා! - පාඨලී කියයි





පුත්තලම, ආරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය පිළිබදව නිසි කරුණු සොයාබැලීමකින් තොරව චෝදනා කිරීමෙන් වලකින ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.

එය නිසි ක්‍රමවේද හරහා විද්‍යාත්මක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් බවයි ඒ මහතා වැඩි දුරටත් කරුණු සඳහන් කර සිටියේ.