රුපියලේ අවප්‍රමාණය පිළිබන්දව ආණ්ඩුවේ අවධානයට! | Colombocall රුපියලේ අවප්‍රමාණය පිළිබන්දව ආණ්ඩුවේ අවධානයට! - Colombocall

Hot News

රුපියලේ අවප්‍රමාණය පිළිබන්දව ආණ්ඩුවේ අවධානයට!





රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වීමේ සිද්දිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම තුලදී අවධානය යොමු වී තිබෙනවා.

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවතී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්චා කරනු ලැබුවා. තවද රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳවද සාකච්චාවට බඳුන් කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළා.