ජොන්ස්ටන් ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට! | Colombocall ජොන්ස්ටන් ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට! - Colombocall

Hot News

ජොන්ස්ටන් ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට!





කුරුණෑගල මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලදී.

ඒ සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ගොනු කල නඩුවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.

ඒ අනුව එළඹෙන 11 වනදා දක්වා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරෙනු ඇතී.