ඇපල් (APPLE) රැඩිකල් වෙයි ! ( i Phone XS, XS Max සහ i Phone XR )එළි දැක්වීම. මෙන්න අළුත්ම වීඩියෝව -video- | Colombocall ඇපල් (APPLE) රැඩිකල් වෙයි ! ( i Phone XS, XS Max සහ i Phone XR )එළි දැක්වීම. මෙන්න අළුත්ම වීඩියෝව -video- - Colombocall

Hot News

ඇපල් (APPLE) රැඩිකල් වෙයි ! ( i Phone XS, XS Max සහ i Phone XR )එළි දැක්වීම. මෙන්න අළුත්ම වීඩියෝව -video-




ඇපල් සමාගමේ නවතම දුරකතන මාදිලි වන i Phone XS, XS Max සහ i Phone XR එළි දැක්වීම ඊයේ (12)දිනයේ දී සිදු කෙරුණා. 

"virtual SIM" සංකල්පය හඳුන්වා දෙමින් එළිදැක්වූ මෙම දුරකත පෙළ නිසා එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට සිම්පතක් රහිතව මාරුවීමේ හැකියාවද පවතිනවා. 

එසේම සුප්‍රසිද්ධ Forbes සඟරාව විසින්  මෙය  ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙසද හඳුන්වා තිබෙනවා.

i Phone XS දුරකතනය  ඩොලර් 999 (රුපියල් එක් ලක්ෂ හැටපන්දහස්ක් පමණ)  සහ i Phone XS Max දුරකතනය ඩොලර් 1099 (රුපියල් එක් ලක්ෂ අසූ දෙදහසක් පමණ) වනු ඇති බවයි සඳහන් වන්නේ.

 i Phone XR දුරකතනය ඩොලර් 749 ක් (රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක් පමණ)  ලෙස සඳහන් වී තිබුණා.



නවතම වීඩියෝව පහතින් නරඹන්න