එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06) | Colombocall එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06) - Colombocall

Hot News

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06)








එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06දා) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.

එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සංවත්සරයේ තේමාව වී ඇත්තේ 'වැඩ කරන.. වැඩ කරපු 72' යන්නයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සංවත්සරය පැවැත්වීමට නියමිත ස්ථානයේ ඊයේ (05දා) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.