හොරණ ගෑස් කාන්දුවක් 5ක් රොහල් ගති කරයි | Colombocall හොරණ ගෑස් කාන්දුවක් 5ක් රොහල් ගති කරයි - Colombocall

Hot News

හොරණ ගෑස් කාන්දුවක් 5ක් රොහල් ගති කරයි



හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
  කර්මාන්තශාලාවට පැමිණි ඇමෝනියා ගෑස් සිලින්ඩර 17  ක් පැටවූ  ලොරියකින්  සිලින්ඩර ඉවත් කිරිමට යාමේ දී මෙම  සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාල සිද්ධියට මහුණ පුද්ගලයන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.