ඩොලරය ඉහළ නගී ! 165 පරදා තවත් ඉහළ යාවි ! | Colombocall ඩොලරය ඉහළ නගී ! 165 පරදා තවත් ඉහළ යාවි ! - Colombocall

Hot News

ඩොලරය ඉහළ නගී ! 165 පරදා තවත් ඉහළ යාවි !








ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 165.14ක් ලෙස දැක්වුණ අතර එය ඉතිහාසයේ ඩොලරයක් සඳහා වාර්තා වූ ඉහළම අගය වෙයි.

ලෝකය පුරාම ඇමෙරිකානු ඩොලරය මේ වන විට ශක්තිමත් වී තිබේ. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි.

මේ අතර ඩොලරයක ගැණුම් මිල අද(18) සටහන් වූයේ රුපියල් 161.81ක් ලෙසිනි.