Youtube සල්ලි වලින් ගත්තු ඉරාජ්ගේ අළුත්ම BMW එකෙන් සමන්තබද්‍ර හිමි බලන්න යයි. | Colombocall Youtube සල්ලි වලින් ගත්තු ඉරාජ්ගේ අළුත්ම BMW එකෙන් සමන්තබද්‍ර හිමි බලන්න යයි. - Colombocall

Hot News

Youtube සල්ලි වලින් ගත්තු ඉරාජ්ගේ අළුත්ම BMW එකෙන් සමන්තබද්‍ර හිමි බලන්න යයි.

සිය ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ යූ ටියුබ් සමාජජාලය තුල පළකිරීම හරහා උපයූ මුදලින් ඉරාජ් වීරරත්න විසින් BMW වර්ගයේ i8 නවතම මෝටර් රථයක් මිලදීගෙන තිබේ.




එම නව මෝටර් රථයද රැගෙන ඉරාජ් විසින් සිරි සමන්තබද්‍ර හිමි මුණගැසීම සදහා උන්වහන්සේ ජීවත්වන විහාරස්ථානය වෙත ගිය අවස්ථාවේදී ලබාගන්නා ලද ජායාරූප කිහිපයක් ඔහු විසින් ෆේස්බුක් හී පළකර තිබේ.

පසුගිය සමයේදී විටින් විට සමාජයේ දැඩි කතාබහට ලක්වූ නිර්මාණ කිහිපයක් හරහා ඉරාජ් විසින් ඉතා විශාල මුදලක් ඉපයූ බව නොරහසකි.