හොර පෙම්වතා සමඟ අමතර පන්ති නොගොස් චිත්‍රපටියක් බලන්න ගිය ලස්සන කෙල්ල ! -VIDEO- | Colombocall හොර පෙම්වතා සමඟ අමතර පන්ති නොගොස් චිත්‍රපටියක් බලන්න ගිය ලස්සන කෙල්ල ! -VIDEO- - Colombocall

Hot News

හොර පෙම්වතා සමඟ අමතර පන්ති නොගොස් චිත්‍රපටියක් බලන්න ගිය ලස්සන කෙල්ල ! -VIDEO-




අමතර පංති යාමට නිවසින් පැමිණ අනියම් පෙම්වතකු සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් එන අතරවාරයේ දී සැබෑ පෙම්වතාට ඔවුන් දෙදෙනා බස් රථයකදී දැක ගන්නට ලැබුණ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙය ගම්පහ ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බව විවිධ පුද්ගලයින් පවසනවා.නමුත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් ලැබී නෑ.

බොහෝ දරුවන් ගම්පහ  අමතර පන්ති පැමිණෙනවා යැයි නිවෙස් වලට කියා විත්  තම පෙම්වතුන් සමඟ ඇතැම් අශෝභන  ක්‍රියා සිදු කරන පුවත් දිගින් දිගටම අසන්නට ලැබී තිබෙනවා.

වර්ථමානයේ මෙය මහා ඛේදවාචකයක් වී ඇති බවත් කුඩා දරුවකු සමඟ  ගම්පහ ඇවිද යාමට පවා නොහැකි අවස්ථා උදා වී ඇති බවත් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් ප්‍රකාශ කරනවා. 

අඩු වයසින් වැරදි සම්බන්ඳතා පවත්වා  දරුවන් විනාශ වීමට ගතවන්නේ ඉතා සුළු කාලසීමාවක් බැවින් තම දරුවන් පිළිබඳ නිසි අවධානයකින් පසුවීම සෑම  දෙමව්පියෙකුගේම වගකිමක් බව දැන කටයුතු කිරීම වැදගත් කරුණක් වෙනවා.