ප්‍රකෝටි ගණනක රත්රන් මාළ, මුදු ,අත් පළඳනා මෙන්ම ඉණ පටියක් පැළඳි පුද්ගලයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඔහු ප්‍රකාශ කරන කරුණු කෙසේ වෙතත් ඔහු පැළඳ සිටින රත්රන් තොගය තුළින් ඔහු කුමන තරාතිරමක සල්ලිකාරයෙක්ද යන්න වටහා ගත හැකි ය. එම වීඩියෝව පහතින් නරඹන්න.