කන්න කිසිම දෙයක් නැති හින්දා කිරි මැටි කන පුංචි දරුවෝ ! -VIDEO-
බඩගින්න අප සියළු දෙනාට ඇති වෙන ඉතාමත් සාමාන්‍ය දෙයක්. කුමන හෝ ආහාරයක් බඩට දාගැනීම අපට එතරම්ම අපහසු කටයුත්තක් නෙමේ.
ඒත් මේ කියන්නෙ කන්න දෙයක් සොයා ගැනීමට නොහැකිව කිරිමැටි කන මිනිසුන් කොට්ඨාශයක් පිළිබඳවයි. ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතය පහත වීඩියෝවෙන් පෙනෙන්නට තිබෙනවා.ඇතැම් විට මෙය නැරඹූ පසු අප ගෙවන ජීවිතය කෙතරම් යහපත්ද යන්න ඔබටම වැටහෙනු ඇත.
එම වීඩියෝව පහලින් නරඹන්න
එම වීඩියෝව පහලින් නරඹන්න