දඩ පොත් නැතිව පොළිස් නිළධාරීන් දෙදනාට සිදු වූ චාටර් වැඩේ මෙන්න ! -VIDEO-
නියමිත වේග සීමාව ඉක්මවා රිය පැදවූ අයෙකුට පොළිසිය විසින් දඩ නිකුත් කර තිබෙනවා. නමුත් එහි විශේෂ සිදුවීම වන්නේ පොළිසිය සතුව දඩ කොළ නොමැති වීමයි.
මිනිසුන් අපහසුතාවට පත් වෙන බව පවසමින් එම රථය පදවාගෙන පැමිණි පුද්ගලයා එම අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
එහිදී පොළිස් නිළධාරීන් දැඩි අපහසුතාවයට පත් වන අයුරු වීඩියෝවේ තිබෙනවා. "තූ නෙදකින් පොලිසිය" ලෙස ඔහු පොලිස් නිළධාරින් ඉදිරිපිටම කියා සිටී.
එම වීඩියෝව පහතින් නරඹන්න