මෛත්‍රී පොලිස් ලොක්කෙක් දණගස්වයි. වීඩියෝව මෙන්න ! (video) | Colombocall මෛත්‍රී පොලිස් ලොක්කෙක් දණගස්වයි. වීඩියෝව මෙන්න ! (video) - Colombocall

Hot News

මෛත්‍රී පොලිස් ලොක්කෙක් දණගස්වයි. වීඩියෝව මෙන්න ! (video)


මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් නිළධාරිවරයකුට ව්‍යායාම නියෝග දුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී. මෙය ජනාධිපතිවරයා කවටකමට සිදු කළ ක්‍රියාවක් ද එසේත් නැත්නම් සැබවින්ම පොලිස් නිළධාරියාට ලබා දුන් දඬුවමක් ද යන්න තවමත් හෙළි වී නොමැත. තවද අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ , රාළහාමි- 10 අයි.පී - 15 ඒ.එස්.පී - 20 එස්.එස්.පී - 30 ඩී.අයි.ජී - 50 සීනියර් ඩී.අයි.ජී - 75 අයි.ජී. පී -100 යනුවෙනි. එම වීඩියෝව පහතින් නරඹන්න