කල් ඉකුත් වූ භාණ්ඩ විකිණූ ෆුඩ්සිටියේ සේවකයා චන්ඩිපාට් දමයි ! (VIDEO)
කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයින් වෙත විකිණිමේ චෝදනාවක් බොරලැස්ගමුව ෆුඩ්සිටි ආයතනය වෙත එල්ල වී තිබෙනවා. මෙසේ භාණ්ඩ මිලදී ගත් දෙදෙනෙක් ඒ පිලිබඳව ෆුඩ්සිටි සේවකයකුට ප්රකාශ කර තිබෙනවා.
එවිට ඔහු මෙම සිදුවීම වීඩියෝ ගත නොකරන ලෙස පාරිභෝගිකයන් වෙත කියා සිටිනවා.
කෙසේ වෙතත් කල් ඉකුත් වූ ආහාරපාන ජනතාව වෙත ලබා දීම සම්බන්ඳයෙන් ෆුඩ් සිටි ආයතනයට මීට පෙර ද චෝදනා එල්ල වී තිබෙනවා.