STF නිලධාරීන්ට ධීවරයන්ගේ විරෝධය! - VIDEO | Colombocall STF නිලධාරීන්ට ධීවරයන්ගේ විරෝධය! - VIDEO - Colombocall

Hot News

STF නිලධාරීන්ට ධීවරයන්ගේ විරෝධය! - VIDEO





ත්‍රිකුණාමලය කුච්චවේලි පොලිස් වසමේ පොඩොවකට්ටුව කලපුව අසල ධීවරයින් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පවත්වනු ලබනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකට විරෝධය පළ කරමින්.

ධිවර බෝට්ටු කීපයක් මාර්ගය තුලට දමා හරස් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මාළු කිලෝ 2000කට ආසන්න ප්‍රමාණය නීති විරෝධි ක්‍රම භාවිතා කරමින් අල්ලන ලද්දක් නොවන බවටයි.

STF නිලධාරීන් පිරිසක් විසින් මෙම මාළු තොගය නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් අල්ලන ලද මාළුන් බවට සඳහන් කරමින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම වීඩියෝව පහතින්..