ලොව ලොකුම පීසා එක නුවර එළියෙන් ! කන්න කැමති අය එන්න. ( විස්තරය මෙන්න -photos- )
ලොව දැවැන්තම ස්ට්රෝබෙරි පීසා එක නුවරඑළියේදී අද(17) රස බලන්න පුළුවන්.
එය පිසින ලද්දේ ගිනස් වාර්තා පිට වාර්තා තබන නුවරඑළිය ග්රෑන්ඩ් හෝටලයයි.
මෙය සකස් කර ඇත්තේ මේ දිනවල නුවරඑළියේ පැවැත්වෙන ස්ට්රෝබෙරි සැණකෙළියට සමගාමීවයි.
අඩි 24ක විෂ්කම්භයකින් යුක්ත මෙම ස්ට්රෝබෙරි පීසා එක හදන්න චෙෆ්ලා කණාඩ්යමක් සහභාගි වී තිබෙනවා.
මෙම ස්ට්රෝබෙරි සැණකෙළිය ලංකාවේ පැවැත්වෙන එකම ස්ට්රෝබෙරි සැණකෙළියයි.