කිම් කඩේශියන් තම සහෝදරියගේ උපන් දින සාදයට ගොස් කරපු දේ - PHOTOS | Colombocall කිම් කඩේශියන් තම සහෝදරියගේ උපන් දින සාදයට ගොස් කරපු දේ - PHOTOS - Colombocall

Hot News

කිම් කඩේශියන් තම සහෝදරියගේ උපන් දින සාදයට ගොස් කරපු දේ - PHOTOS





ඇමරිකානු රියැලිටි තරුවක් මෙන්ම ලොව සරාගිම අඟ පසඟ හිමි නිරූපිකාවක් වන කිම් කඩේශියන් මේ දිනවල නැවතත් කරලියේ කතාබහට ලක්වනවා.

ඒ සිය සහෝදරියක් වන කයිලිගේ උපන් දින සාදයට එක්වෙමින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත නිකුත්කළ උඩුකය නිරුවත් ජායාරුප හේතුවෙන්.

ලෝක මාධ්‍ය තුල පුවත් මවන්නියක් ලෙස සැලකෙන කිම් කඩේශියන් උඩුකය නිරුවත්ව යහනක නිදා සිටින ඡායාරූප කිහිපයක් මේ සඳහා ඇතුලත් වෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇය මෙවැනි නිරුවත් ඡායාරූප රැසක් සමාජ මාධ්‍යට මුදා හැරීම සිදු කෙරුණා. සිය සහෝදරියක් වන කයිලිගේ උපන් දින සාදයේදී ඔවුන් පෙනී සිටි සමුහ ඡායාරූපයෙදී ඔවුන් ඇගිල්ලෙන් දැක්වූ සංඥාව ද විදෙස් මධ්‍යය අතර දැඩි කතා බහක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.

ඇයගේ ජායාරුප කීපයක් පහතින්..