තාරුණ්‍යයේ ජයප්‍රිය ගායක සඳුන් පෙරේරා හොර රහසේම යුග දිවියට ! -Photos -Video- | Colombocall තාරුණ්‍යයේ ජයප්‍රිය ගායක සඳුන් පෙරේරා හොර රහසේම යුග දිවියට ! -Photos -Video- - Colombocall

Hot News

තාරුණ්‍යයේ ජයප්‍රිය ගායක සඳුන් පෙරේරා හොර රහසේම යුග දිවියට ! -Photos -Video-







තරුණ පරපුරේ අතිශය ජනප්‍රිය ගායකයකු වන සඳුන් පෙරේරා හොර රහසේම විවාහ ගිවිසගෙන තිබෙනවා.

නමුත් මෙම විවාහ උත්සවය සියළු මිතුරන් හට සඳුන් කියා නොතිබු බවත් ඉතා සමීප හිතවතුන් කිහිපදෙනෙක් පමණක් මේ සඳහා සහභාගී වී සිටිය බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක මෙම විවාහ උත්සවය පවත්වා තිබෙනවා.

සඳුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක්  හා සඳුන් ගායනා කරන ජනප්‍රිය ගීතයක් පහළින් නරඹන්න.