Facebook එකෙන් තරුණියකගේ දතක් ගැල්වූ දන්ත වෛද්‍යවරයා | Colombocall Facebook එකෙන් තරුණියකගේ දතක් ගැල්වූ දන්ත වෛද්‍යවරයා - Colombocall

Hot News

Facebook එකෙන් තරුණියකගේ දතක් ගැල්වූ දන්ත වෛද්‍යවරයා





සමාජ ජාල වෙබ් අඩවි මගින් තරුණියන් රවටා ඇසුරු කළ පුද්ගලයෙක් පෙරේදා (19දා) පේරාදෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පුත්තලම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරයෙක්.

වෛද්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයට එක් තරුණියක් සමඟ පෙරේදා (19දා) දින පැමිණ ඇති අතර අනෙක් තරුණියන් දෙදෙනාද එම ස්ථානයට පැමිණ තිබේ. පසුව ඔහුට බැනවැදුණු තරුණියන් දෙදෙනා පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන බවයි පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ.

පසුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහු පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.