තරුණයකු සුරූපී තරුණියගේ රහස් පෙදෙස දෙස බලා මාට්ටු වෙයි ! - CCTV VIDEO- | Colombocall තරුණයකු සුරූපී තරුණියගේ රහස් පෙදෙස දෙස බලා මාට්ටු වෙයි ! - CCTV VIDEO- - Colombocall

Hot News

තරුණයකු සුරූපී තරුණියගේ රහස් පෙදෙස දෙස බලා මාට්ටු වෙයි ! - CCTV VIDEO-


තම පෙම්වතියගේ තට්ටම් දෙස බලා සිටි තරුණයෙකුට පෙම්වතා විසින් පහරදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

 අදාළ සිදුවීම ඇමෙරිකාවේ වෙළඳසලක් තුල සිදුවූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී අදාළ පෙම් යුවල වෙළඳසැල වෙත පැමිණ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර වෙළඳසැලේ සේවකයෙකු සමඟ කතාබහක නිරතවනවා.

 එම අවස්ථාවේ වෙළඳසැල තුල සිටි තවත් පුද්ගලයෙකු අදාළ තරුණියගේ රහස් පෙදෙස දෙස අසභ්‍ය ලෙස බලා සිටින අයුරු ඇයගේ පෙම්වතාට පෙනී යනවා. එහිදී කෝපයට පත් පෙම්වතා විසින් එක්වරම අනෙක් පුද්ගලයාට පහරදී වෙළඳසැලෙන් එලවාදමන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න