කරුණානිධි මරණයට පත්වෙයි ! | Colombocall කරුණානිධි මරණයට පත්වෙයි ! - Colombocall

Hot News

කරුණානිධි මරණයට පත්වෙයි !




තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි (94) අභාවප්‍රාප්ත වෙයි.


ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි ගේ තත්ත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.

ඊයේ රාත්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ්‍රයේ ම රැඳී සිටි බව සදහන් ය.

රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.