නායකයන් දෙදෙනෙකුට කටයුතු කිරීමට තමන් සුදානම් නැහැ - දයාසිරි කියයි | Colombocall නායකයන් දෙදෙනෙකුට කටයුතු කිරීමට තමන් සුදානම් නැහැ - දයාසිරි කියයි - Colombocall

Hot News

නායකයන් දෙදෙනෙකුට කටයුතු කිරීමට තමන් සුදානම් නැහැ - දයාසිරි කියයි




එකිනෙකාට පුද්ගලවාදී ලෙස තමන් කටයුතු කිරීමට සුදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර පවසා සිටිනවා. ඔහු මේ බව කියා සිටියේ බේරුවල ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම සඳහා සහභාගි වෙමින්. පක්ෂයේ නායකයින් දෙදෙනෙකු සමග කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට ඔහු බැඳී සිටින බවත් එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියා.

රටේ ආණ්ඩුවක් සැදීමට තනි කෙනෙකුට නොහැකි වීම නිසා රටේ ගැටළු පිළිබඳව තමන්ද අතරමං වී ඇති බව මන්තී‍්‍රවරයා පවසා සිටියා.