පස් කන්දක් කඩා වැටි ගමනා ගමනයට බාධා | Colombocall පස් කන්දක් කඩා වැටි ගමනා ගමනයට බාධා - Colombocall

Hot News

පස් කන්දක් කඩා වැටි ගමනා ගමනයට බාධා





වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබුනා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අදාළ වූ අතර පොලිසිය සඳහන් කලේ මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

හැටන් - කොළඹ ප්‍රධාන බස් මාර්ගය අසලදී මෙලෙස පස් තට්ටුව කඩා වැටුණු බවයි මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ. පවතින වර්ෂා තත්වයත් සමග අද පස්වරු 3 ට පමණ  මෙම සිදුවීම සිදු වුනු බවයි පොලීසිය කියා සිටියේ. එමෙන්ම මෙම මාර්ග වල මේ දිනවල අධික වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසටද පොලිසිය වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.