රෙජිනෝල්ඞ් කුරේ සබරගමුව පළාතටත් අත තියයි! | Colombocall රෙජිනෝල්ඞ් කුරේ සබරගමුව පළාතටත් අත තියයි! - Colombocall

Hot News

රෙජිනෝල්ඞ් කුරේ සබරගමුව පළාතටත් අත තියයි!





උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා සබරගමුව පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කොට තිබෙනවා.

මෙතෙක් සබරගමුව පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරිය ලෙස සේවය කළ නිලූකා ඒකනායක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත් වීම හේතුකොටගෙන මෙම තීරණය ගත බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය අංශය පවසා සිටියේ. මේ අනුව, ලබන 20 වනදා සිට 28 වනදා දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇතී.