දේපල සහ ගොඩනැගිලි විනාශ කරමින් ඊයේ (14) උදෑසන පොල්ගහවෙල පොලිස් වසම හරහා හැමූ ටොනාඩෝ සුළි කුණාටු තත්ත්වයක් වාර්ථා වනවා.
මේ හේතුවෙන් එම ප්රදේශවල නිවාස 35ක් හා විදුහලක ගොඩනැගිලි 11ක දේපළ හානි සිදුව තිබෙන නමුත් ජිවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති බවයි පොලිසිය ප්රකාශ කර සිටින්නේ.