අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද | Colombocall අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද - Colombocall

Hot News

අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද





අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්  අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ  දී පැවත් වීමට නියමිතයි.

ඒ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ.

කෙසේ වෙතත් මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා ද  පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබූ අතර,  එහිදී මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට හැකි වුයේ නැහැ.