දුම්රිය අනතුරෙන් පසු එක් මාර්ගයක් විවෘත කරයි ! | Colombocall දුම්රිය අනතුරෙන් පසු එක් මාර්ගයක් විවෘත කරයි ! - Colombocall

Hot News

දුම්රිය අනතුරෙන් පසු එක් මාර්ගයක් විවෘත කරයි !






පොල්ගහවෙල සහ රඹුක්කන අතර පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේදි ඊයේ (06) සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ පවතින බාධා ඉවත් කරමින් එක් මාර්ගයක් මේ වන විට විවෘත කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සිග‍්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඊට පිටුපසින් පැමිණි කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් එම දුම්රියේ මෙලෙස ගැටී අනතුර සිදු වුණා.