මුදල් ඇමැතිත් මැදමුලනට! | Colombocall මුදල් ඇමැතිත් මැදමුලනට! - Colombocall

Hot News

මුදල් ඇමැතිත් මැදමුලනට!





මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා මැදමුලන වලවුව වෙත ගොස් තිබෙනවා.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ මෘත දේහය වෙත අවසන් ගෞරවය දැක්වීම සඳහායි.

මෙලෙස තම අවසන් ගෞරවය දැක්වූ මංගල සමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග කෙටි පිළිසඳරක දීමටද අමතක කර නැහැ.