පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාරගේ ප්‍රසංසාව ! | Colombocall පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාරගේ ප්‍රසංසාව ! - Colombocall

Hot News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාරගේ ප්‍රසංසාව !





පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිදා සිදු කළ ප්‍රකාශය සම්න්ධයෙන් තම ජීවිතයේ සිදුකරන පළමු ප්‍රසංසාව සිදු කරන බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ පාර්ලිමේන්තුව තුළ හයදෙනෙකු සිටින විපක්ෂයට සංවිධායක ධූරයත්, 16 දෙනෙකු සිටින පක්ෂයට විපක්ෂ නායක ධූරයත් ලබා දීම එක්සත් ජාතික පක්ෂය ගැසූ ගැටයක් බවයි.