සජිත්ට විමල්ගෙන් ලිපියක්! | Colombocall සජිත්ට විමල්ගෙන් ලිපියක්! - Colombocall

Hot News

සජිත්ට විමල්ගෙන් ලිපියක්!





පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පසුගියදා නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරනු ලැබුවා. ඒ තම ආණ්ඩුවේ පවතින අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් ගැටළු නිරාකරණය කිරීම සඳහා එය ඉතා යෝග්‍ය බව සඳහන් කරමින්.

එම යෝජනාව පිළිගනිමින් ඉකුත්දා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනු ලැබුවේ තමා එම අභියෝගය භාර ගන්නා බවත්, ඒ සඳහා ඔහු විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙස යි.

මෙයට පිළිතුරක් වශයෙන් විමල් විරවංශ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ලිපියක් මගින් දන්වා සිටියේ එය ප්‍රායෝගික නොවන බවත් විවාදය සඳහා රුපවාහිනි නාලිකාවකට පැමිණෙන බවත්ය.

එම ලිපිය පහතින්..






එම ෆේස්බුක් සටහන පහතින්..