පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධය හා ජවිපෙ ප්‍රතික්ෂේප කරයි | Colombocall පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධය හා ජවිපෙ ප්‍රතික්ෂේප කරයි - Colombocall

Hot News

පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධය හා ජවිපෙ ප්‍රතික්ෂේප කරයි





අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (01) පැවති විශේෂ පක්ෂ නායක හමුවට ඒකාබද්ධ විපක්ෂය සහ  ජනතා විමුක්ති පෙරමු‍ණේ නියෝජිතයන් සහභාගී නොවූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවයකට එලබීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 05 වන දින විට පැවැත්වීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.