ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්ධිරය ට මිසයිල ප්‍රහාරයක් ! | Colombocall ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්ධිරය ට මිසයිල ප්‍රහාරයක් ! - Colombocall

Hot News

ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්ධිරය ට මිසයිල ප්‍රහාරයක් !





ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර  ජනාධිපති මන්දිරය සහ රාජතාන්ත්‍රික  කලාපය ඉලක්ක කර ගනිමින්  අද (21)  මිසයිල ප්‍රහාරයක් එල්ල වී  ඇතැයි එරට  මාධ්‍ය වාර්තා කරයි

එරට ජනාධිපති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.  එම ප්‍රහාරයෙන්  මිසයිල 12 ක් පුපුරා  ගිය අතර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල වු බව  එරට  ආරක්ෂක අංශ පවසයි. මෙම ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයිද මාධ්‍ය වාර්තා කරයි.